ජනාධිපතිවරයා මේ වනවිට 14 වතාවක් විදෙස් සංචාරවල නිරත වී ඇති නමුත් ඉන් රටට අත්වූ වාසි මොනවාද යන්න බරපතළ ගැටලුවක් බව තිස්ස අත්තනායක මහතා පැවසීය.Sri Lanka Latest News
මෙම සංචාරවලදී සිදුවූ එකම දෙය නම් අධික මුදලක් වැය කොට රාජ්‍ය නායකයන්ට අතට අත දීම පමණක් බවය.










