බාල ගල් අගුරු ගෙන ඒම හරහා අනිවාර්යයෙන්ම විදුලිය කැපීමේ අවදානමක් මතුවන බව ඊයේ දින පැවැති මාධ්‍ය හමුවේදී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.Sri Lanka Latest News
එම ප්‍රකාශය සිදුකොට පැය 24ක් ඉක්ම යාමට මත්තෙන් අද දින බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ විදුලිය කපා දැමීමේ අවස්ථාවක් මතු විය හැකි බවකි.










