• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආන්දෝලනාත්මක ‘සොනික්-සොනික්’ හෙළිදරව්ව කළ හරීන්-මනූෂ ඇමැතිවරු දවස් දෙකේම පාස්කු ප්‍රහාර විවාදයට ඇවිත් නෑ! I Sri Lanka Latest News

September 22, 2023
in Exclusive
Reading Time: 1 min read
A A
හරීන්-මනූෂ සජබෙන් දොට්ට!
Share on WhatsAppShare on Facebook

දින 2ක් පුරා පැවැති පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ පාර්ලිමේන්තු විවාදයේදී ආණ්ඩුවේ අමාත්‍යවරුන් දෙදෙනකු වූ හරීන් ප්‍රනාන්දු මහතා හා මනූෂ නානායක්කාර යන අමාත්‍යවරුන් සහභාගී නොවීම පිළිබදව දේශපාලන ක්ෂේත්‍රයේ විශාල කතාබහක් මතුව තිබේ.Sri Lanka Latest News

සමගි ජන බලවේගයේ සිටියදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දීර්ඝව පාර්ලිමේන්තුවේදී කරුණු හෙළිදරව් කළේ හරීන් ප්‍රනාන්දු මහතා සහ මනූෂ නානායක්කාර මහතාය.

විශේෂයෙන් ‘සොනික්-සොනික්’ යන වචනය පළමුවරට පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කරනු ලැබුවේ හරීන් ප්‍රනාන්දු මහතාය.

ඒ අනුව ඊයේ සහ අද දින පැවැති පාස්කු ප්‍රහාරය පිළිබද විවාදයට ඔවුන් දෙදෙනා සහභාගී වනු ඇති බව බොහෝ දෙනා සිතා සිටියද දෙදෙනාම විවාදයට සහභාගී නොවීම විශේෂ සිදුවීමක් විය.

SendShareShare
Previous Post

‘අබූ හින්ද්-සහරාන්-පොඩි සහරාන්-සාරා-හාදියා-සොනික් සොනික්-අජන්තන්-IP බණ්ඩාර-සම්පත්-ජමීල්-සිලෝන් ෂිපින් අලායන්ස්-මහිල් ඩූල්-ශානි-ජයසිංහ’! පාස්කු ප්‍රහාරය ගැන සජිත්ගෙන් විනාඩි 52ක හෙළිදරව්වක්! අපිට ඕන ඇත්ත! ජාත්‍යන්තර පරීක්ෂණයක් දාන්න! VIDEO I Sri Lanka Latest News

Next Post

මෙන්න අලුත්ම හෙළිදරව්ව! අලි සබ්‍රිත් එක්ක සබ්‍රිගේ පුතාත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රැස්වීම්වලට ගිහින්! I Sri Lanka Latest News

MORE NEWS

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News
Exclusive

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

Load More
චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

මෙරට තරුණ පරපුර මේ වනවිට ඉතා සීග්‍රයෙන් මත්ද්‍රව්‍ය රකුසා බිලිගනිමින් සිටී. 70 දශකයේ ‍අගභාගයේදී හෙ‍රොයින් ලෙස මෙරටට ඇතුළු වූ මත්...

Read more
එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper