• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘අබූ හින්ද්-සහරාන්-පොඩි සහරාන්-සාරා-හාදියා-සොනික් සොනික්-අජන්තන්-IP බණ්ඩාර-සම්පත්-ජමීල්-සිලෝන් ෂිපින් අලායන්ස්-මහිල් ඩූල්-ශානි-ජයසිංහ’! පාස්කු ප්‍රහාරය ගැන සජිත්ගෙන් විනාඩි 52ක හෙළිදරව්වක්! අපිට ඕන ඇත්ත! ජාත්‍යන්තර පරීක්ෂණයක් දාන්න! VIDEO I Sri Lanka Latest News

September 22, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ළමයින්ගේ ප්‍රශ්න සජිත් පාර්ලිමේන්තුවට අරන් එයි! ආණ්ඩුවේ මන්දගාමී ප්‍රතිපත්තියට දැඩි ප්‍රහාරයක්! (VIDEO)
Share on WhatsAppShare on Facebook

පාස්කු ප්‍රහාරයත් ඒ සම්බන්ධයෙන් සිදු කළ පරික්ෂණත් ඉන් විපතට පත් ප්‍රජාව වෙනුවෙන් සමගි ජන බලවේගයේ යෝජනාවක් ලෙස මෙම විවාදය ඉදිරිපත් කළේ කිසිදු අවස්ථාවක පුද්ගලයකුට මඩ ගැසීම, අපහාස කිරීම නොවන බවත් මෙහි ප්‍රධාන අරමුණ හා පරමාර්ථය වන්නේ සත්‍ය කුමක්ද කියා අවබෝධ කර ගැනීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (22) පාර්ලිමේන්තුවේදී පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ පැවැති පාස්කු විවාදයට එක්වෙමින් අදහස් දක්වමිනි.

එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් කියා සිටියේ චැනල් ෆෝ නාලිකාවේ චිත්‍රපටයක් නිසා මෙය කරලියට ආවා යනුවෙන් ආණ්ඩු පක්ෂයේ සමහර මන්ත්‍රීවරු පැවසුවත් එසේ පවසා සිටින්නේ මේ සම්බන්ධයෙන් කිසිදු අදහසක් නොමැති නිද්‍රාශීලී මන්ත්‍රීවරුන් බව ය. මෙහි සත්‍ය හා මහමොළකරු සම්බන්ධයෙන් මුළු රටම අවදියෙන් සිටි බවත් සමගි ජන බලවේගය නිරතුරුවම මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිට කතා කල බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඇමෙරිකානු එක්සත් ජනපදය 2001 සැප්තැම්බර් 11 වැනි දා සිදු වූ ප්‍රහාරය සම්බන්ධයෙන් කොමිෂන් වාර්තාවක් සකස් කළත් විපක්ෂ නායකවරයා ලෙස තමා ඇමෙරිකන් පුරවැසියකු නොවූවත් එම වාර්තාව මේ මොහොතේ තමා සන්තකයේ ඇති බවත් ඔවුන් ලංකාවේ මෙන් බොරු ව්‍යාජ කොන්දේසි ඉදිරිපත් කර එම වාර්තා සැගවීම සිදු නොකළ බවත් ඔවුන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කළ බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය. ඔවුන් කිසිදු පක්ෂ භේදයකින් තොරව කොමිෂන් සභාවේ කටයුතු කළ නිසා සත්‍ය සොයා ගැනීමට හැකි වූ බවත් ඊට අමතරව දිගුකාලීන ආරක්ෂණ පියවර ගැනීමට හැකි වූ බවත් පැවසූ විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ ඇමෙරිකාන 9/11 ප්‍රහාරයෙන් පාඩම් ඉගෙන ගත්තත් අපේ රටේ නායකයන් තවම ඒ සම්බන්ධයෙන් පාඩම් ඉගෙන ගෙන නොමැති බව යි.

SendShareShare
Previous Post

පුංචි ඡන්දයේ නාමයෝජනා උපදේශක කාරක සභාවේදී අවලංගු කරගනී! පාර්ලිමේන්තුවේ සම්මත වෙන්නත් ඕනෑ! Sri Lanka Latest News

Next Post

ආන්දෝලනාත්මක ‘සොනික්-සොනික්’ හෙළිදරව්ව කළ හරීන්-මනූෂ ඇමැතිවරු දවස් දෙකේම පාස්කු ප්‍රහාර විවාදයට ඇවිත් නෑ! I Sri Lanka Latest News

MORE NEWS

පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වෙලා! පොලිස්පතිවරයා කරපු ප්‍රකාශයෙන් පැමිණිලිකරු අපරාධකරු වෙලා! වහාම ආරක්ෂාව සපයන්න! මන්ත්‍රී ජගත්‌ගේ වරප්‍රසාද කඩවීම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබය කරපු චෝදනාව තහවුරුයි! මාලිමාව ප්‍රා. සභාවල බලය අල්ලලා තියෙන්නේ මුදල් අල්ලස් දීලා! හඬපටත් එළියට එයි! බුලත්සිංහල සජබ මන්ත්‍රීවරු පස්දෙනා දොට්ට දැමූ හේතුව ජගත් විතාන පහදයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News
Exclusive

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News

මහින්ද මැදිහත් වෙයි! ලංකාව සහ ඇන්ටිගුවා සහ බාබ්‍යුඩා රජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහින්ද ලංකාවට එන්න කලින් අන්තිම ගේමත් ගහලා! I Sri Lanka Latest News

Exclusive

අමෙරිකාව එවපු ලියුමට අත්සන් කරන්න ලංකාව බෑ කීමෙන් අලුත් අර්බූදයක්! අනුර ආ උත්සවයට එනවා කියපු ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ගෝර් අන්තිම මොහොතේ ආවේ නැත්තේ විරෝධය පාන්නද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

රනිල් කියුබාවේ සංචාරයක! අමෙරිකාවට යන්නේ ඊට පස්සේ! I Sri Lanka Latest News
Exclusive

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

Load More
එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

සිසු දරුවන්ගේ මනසට කලාත්මක රසවින්දනයක් එකතු කරමින්, ඔවුන්ට කලාවට පිවිසීමට දොර විවර කරන ඇය ගුරුවරියක්. මේ දිනවල ටෙලිනාට්‍ය කිහිපයකින් විවිධ...

Read more
පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වෙලා! පොලිස්පතිවරයා කරපු ප්‍රකාශයෙන් පැමිණිලිකරු අපරාධකරු වෙලා! වහාම ආරක්ෂාව සපයන්න! මන්ත්‍රී ජගත්‌ගේ වරප්‍රසාද කඩවීම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

සජබය කරපු චෝදනාව තහවුරුයි! මාලිමාව ප්‍රා. සභාවල බලය අල්ලලා තියෙන්නේ මුදල් අල්ලස් දීලා! හඬපටත් එළියට එයි! බුලත්සිංහල සජබ මන්ත්‍රීවරු පස්දෙනා දොට්ට දැමූ හේතුව ජගත් විතාන පහදයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News

ගෝඨා-චමල් අත්අඩංගුවට? බැසිල්ට රතු නිවේදන! රාජපක්ෂ පවුලට මොකද වෙන්න යන්නේ? I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.