පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සාරා ජෙස්මින්ගේ ජාන සෙවීමට පෙර උසාවි කූඩුව තුළදී ගණේමුල්ල සංජීව මරා දැමීමට ගිනිඅවිය ගෙනා ඉරේෂා සෙව්වන්දි සොයාගෙන සිටින ලෙස රවූෆ් හකීම් මහතා නියෝජ්‍ය ඇමැති සුනිල් වටගලගෙන් ඉල්ලා සිටියේය.Sri Lanka Latest News
තමන් සුනිල් වටගල මහතා කොළඹ නගර සභා රහස් ඡන්ද විමසුමේ මහමොළකරු ලෙස හදුන්වන බවද ඒ මහතා කියා සිටියේය.










