• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කබ්රාල් ගැන මහා ආන්දෝලනයක්!
ජනාධිපති අයින් වෙන්න කියලා! පත්තර දෙකක් කියයි!
පට්ටපල් බොරුවක් -ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්!

March 17, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
මේ සතියේදී විදෙස් සංචිත ඩොලර් බිලියන 3 පනිනවාලු! හැබැයි සල්ලි එන තැන රහසක්ලු!
Share on WhatsAppShare on Facebook

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් සමඟ ජනාධිපති රාජපක්ෂ මහතා කළ සාකච්ඡාවෙන් පසුව ජනාධිපතිවරයාගේ නියෝගයෙන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගෙන් ලැබුණු උපදෙස් අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඉක්මනින් ඉල්ලා අස්වනු ඇතැයි ‘ද මෝනිං’ පුවත්පත වාර්තා කරයි.

රහස්‍ය මූලාශ්‍රවලට අනුවල පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට තාක්ෂණික සහය දීර්ඝ කිරීමේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කරන ලද පළමු කොන්දේසිය ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති කබ්රාල් මහතා ඉවත් කිරීමට දන්වා ඇති බවද එම වාර්තාවේ සදහන්ය.

අද ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී තිබුනද නිවාඩ් කබ්රාල් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට කතා කර ඔහු ඉවත් කිරීම ව්‍යවස්ථා විරෝධී බව පැහැදිලි කර ඇති බවද වාර්තාවේ දැක්වෙයි.

ඊට ප්‍රතිචාර වශයෙන් අගමැති රාජපක්ෂ මහතා කබ්රාල් මහතාට පවසා ඇත්තේ තවදුරටත් ප්‍රමාද නොකර තම තනතුරෙන් ඉවත් වන ලෙසත් එසේ කිරීම ඔහුට වඩා හොඳ බවත්ය.

වත්මන් භාණ්ඩාගාර හා මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා මහ බැංකුව භාර ගැනීමට නියමිත බව තව දුරටත් දැක්වෙයි.

කෙසේ වෙතත් ඩේලි මිරර් පුවත්පත වාර්තා කරන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මහ බැංකු අධිපති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස දන්වා ඇති බවට පැතිර යන කටකතා අසත්‍ය බවත් තමනට එවන් දැනුම් දීමක් කර නැති බවත් මහ බැංකු අධිපති අජිත් කබ්රාල් මහතා පැවසූ බවය.

මේ අතර මහ බැංකු අධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා පවසා නොමැති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ, එවැනි වාර්තාවල කිසිදු සත්‍යතාවක් ද  නොමැති බවයි.

SendShareShare
Previous Post

කොළඹ මහඉස්පිරිතාලෙටත් ගෑස් නෑ! ලෙඩ්ඩුන්ට කන්න දෙන්න දර ළිප් බඳී!

Next Post

සජබෙ ආර්ථික කේන්ද්‍රය විකල්ප ආර්ථික ප්‍රතිපත්තිය හැදීම අරඹයි! ලබන සතියෙ සිට වැඩ පටන් ගනී! (VIDEO)

MORE NEWS

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News
Exclusive

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News
Exclusive

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

Exclusive

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

Exclusive

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Load More
දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

විපක්ෂය එකමුතු වූ දිනයේ බොහෝ පක්ෂ නායකයන් ආණ්ඩුවට විරෝධය පළකළ යුතු ආකාරය පිළිබඳ විවිධ යෝජනාද සිය කතාවන්වලදී ඉදිරිපත් කළ ආකාරය දැකගත...

Read more
බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.