• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බිලියන දෙකක පොල්ලක් නිසා රාජ්‍ය බැංකු ණය දෙන්න බෑ කියයි! වී අලෙවි මණ්ඩලය වී තොගත් බැංකුවට උකස් තියයි!

September 4, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
ඉතිහාසයේ පළමුවරට වී මිටිය 10,000 පන්නයි! හාල් කිලෝව කන්න වෙන්නෙ රුපියල් 300ට!
Share on WhatsAppShare on Facebook

මහ කන්නයේ ගොවීයන්ගෙන් වී මිලදී ගැනීමට අවශ්‍ය මුදල් සොයා ගැනීම සදහා රජය තමන් සතු වී තොග රාජ්‍ය බැංකු වෙත උකස් තබා ණය ලබා ගැනීමට සූදානම් වන බව වාර්තා වේ.

මීට පෙර වී අලෙවි මණ්ඩලය විසින් රාජ්‍ය බැංකුවලින් ලබාගෙන ඇති රුපියල් බිලියන දෙකකට ආසන්න ණය මුදල් ආපසු නොගෙවීම නිසා නැවතරජයට ණය දිය නොහැකි බව රාජ්‍ය බැංකු දැනුම් දීමෙන් පසුව මේ පියවර ගෙන ඇත.

මහකන්නයේ වී අස්වැන්නෙන් මෙට්‍රික් ටොන් තිස් දහසක් මිලදි ගැනීමට රජය අපේක්ෂා කරයි. මේ සදහා අවශ්‍ය රුපියල් බිලියන දෙකක ණය මුදලක් සපයා ගැනීම සදහා තමන් සතු වී තොග රාජ්‍ය බැංකු වෙත උකස් තැබීම සදහා වී අලෙවි මණ්ඩලයට අදාල අවසර හිමිවී තිබේ.

පුද්ගලික අංශය වී තොග එක්රැස් කර ගැනීමේ අවධානමක් ඇති බැවින් එය වැළැක්වීම රජයේ අරමුණ බව පැවසේ.

SendShareShare
Previous Post

ඇමැතිකම් ඉල්ලා පොහොට්ටුවෙන් ජනාධිපතිට දැඩි බලපෑම්! දුන්නේ නැත්නම් අයවැයට ජන්දය නෑ! රනිල් ඔක්කොම සාකච්ජා කැන්සල් කරයි! දින කීපයක් අතුරුදන්! ණය දෙන්න IMF දාපු බරපතළම කොන්දේසිය! දැන් ආණ්ඩුවයි විපක්ෂයයි කරට කර! සජබ රැස්වීමේදී කිරිඇල්ල ගැහුවේ කාටද? (රාජ්‍ය රහස්) EXCLUSIVE

Next Post

මුදලිගේ ඉල්ලා හිමිවරුන් යළි කොළඹ වටලන සූදානමක!

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper