ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දරන සමයේ ජපාන ආයෝජකයන්ගෙන් අල්ලස් ඉල්ලීමේ චෝදනාව මත ඇමැති ධුරයෙන් ඉවත් කළ පුද්ගලයාට වත්මන් ජනාධපති රනිල් වික්‍රමසිංහ මහතා ඇමැති ධුර දෙකක් ලබාදී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පවසනවා. (Sri Lanka Latest News)










