• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවේ ඉඩමක් බලෙන් අල්ලගෙන ඒකෙන් එන ආදායම අරගන්නවා කියපු රාජ්‍ය ඇමැති අනුරාධ ජයරත්නට වහාම ඒ ඉඩමෙන් පිටවෙන්න කියලා කොන්ද කෙළින් තියා‌ගෙන ලියුම ගහපු උඩපළාත ප්‍රාදේශීය ලේකම්වරියට ස්ථාන මාරුවක් දීලා! ඔන්න අපේ රටේ කෙරුවාව! VIDEO I Sri Lanka Latest News

January 28, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
ආණ්ඩුවේ ඉඩමක් අල්ලගෙන ආණ්ඩුවේ සල්ලිවලින් ගොඩනැගිලිත් හදලා ඒකෙන් එන ආදායම පෞද්ගලික ප්‍රයෝජනයට අරන්! රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්නට වහාම ඉඩමෙන් පිටවෙන්න ප්‍රාදේශීය ලේකම්ගෙන් නියෝගයක්! මෙන්න ගහපු නිවේදනය! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

උඩපලාත රජයේ ඉඩමක් අත්පත් කරගෙන එම ඉඩමේ රාජ්‍ය මුදල් භාවිතයෙන් සංස්කෘතික මධ්‍යස්ථානයක්, ඇතුළු ඉදිකිරීම් කර ඉන් උපයනා ආදායම පුද්ගලිකව පරිහරණය කරන හිටපු අගමැති දී.මූ. ජයරත්නගේ පුත් අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය  අනුරාධ ලංකා ජයරත්නට වහාම එම අනීතිකව සිදුකරන රාජ්‍ය දේපල පරහරණය නවත්වා 2024.02.12 වනවිට එම දේපලවලින් අයිතිය අත්හැර ඉවත්වන ලෙස ලිඛිතව දැනුම් දුන් උඩපලාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිලුක්ෂි ජයරත්න මහත්මිය හට ස්ථාන මාරුවක් ලබා දී තිබේ. (Sri Lanka Latest News)

රජයේ ඉඩම් සන්තකය ලබාගැනීමේ පනතේ 3වන වගන්තියට  අනුව එම වත්කමේ නිසි බලධාරියා ලෙස තමන්ට ඇති බලතල ප්‍රකාරව ප්‍රාදේශීය ලේකම්වරිය, අනුරාධ ලංකා ජයරත්නට වහාම එම දේපල අතුහැර යන ලෙස නිවේදනය කරන්නේ එම සංස්කෘතික මධ්‍යස්ථාන ගොඩනැගිල්ලට ගොස් එහි අදාල ලිඛිත නිවේදනය අලවමිනි.

අනුරාධ ජයරත්න මෙතෙක් අනවසරයෙන් භුක්ති විඳමින් ආදායම් උපදවා පුද්ගලිකව පරිහරණය කර ඇත්තේ අංගමන බටහිර ග්‍රාම නිලධාරී වසමේ  රදාව වත්තේ හෙක්ටයාර 0.3283ක් පමණ වූ බිම් කොටසකි.

ප්‍රාදේශීය ලේකම්වරිය විසින් ගත් මෙම තීන්දුවත් සමග ඇයට රාජ්‍ය නිලධාරීන්ගෙන් පවා බලපෑම් එල්ල වෙමින් ඇති බව වාර්තා වෙමින් තිබිණ. මෙම නිලධාරිනය උඩපලාත ප්‍රාදේශීය ලේකම් ධූරයේ වැඩ භාරගන්නේ නුදුරෙදී ය. 

මින් පෙර සිටි බොහෝ රාජ්‍ය නිලධාරීන් මෙම අවනඩුව නොදක්කා සේ හැසිරෙමින් සිට තිබීම විශේෂ සිදුවීමකි.

ආණ්ඩුවේ ඉඩමක් අල්ලගෙන ආණ්ඩුවේ සල්ලිවලින් ගොඩනැගිලිත් හදලා ඒකෙන් එන ආදායම පෞද්ගලික ප්‍රයෝජනයට අරන්! රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්නට වහාම ඉඩමෙන් පිටවෙන්න ප්‍රාදේශීය ලේකම්ගෙන් නියෝගයක්! මෙන්න ගහපු නිවේදනය! Sri Lanka Latest News
SendShareShare
Previous Post

ලන්සාගේ ගෙදර මත්ද්‍රව්‍යවලට චෙක් කරද්දී මහින්ද ගිහින් ඒක නැවැත්තුවේ! මමත් එතකොට ගියා! පව් අනුර යාපා! වැරදි පැත්තේ ඉන්නේ! ඉස්කෝලෙට ළමයි දාන්න සුසිල් දැනුවත්ව කොච්චර පගාව ගත්තද? ප්‍රියංකර එතන වාඩිවෙලා ඉන්න එකත් පුදුමයි! කුණුවලට කුණු එකතු වෙලා! ලන්සාගේ සන්ධානයට නැග්ග අයගේ පැටිකිරිය මර්වින් එළියට දමයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ජනාධිපති බලයට ඇවිත් මාස 17යි විදේශ ගමන් 18යි! ඔය රට ගමන්වලදී මේ රටෙන් ‌හොරා කාපු සල්ලි රටට ගේන විදිහ ගැන එකපාරක් හරි කතා කළාද? හොරුන්ගෙන් බලයට ඇවිත් ඒවා ගැන කතා කරන්න පුලුවන්ද? ඒක කරන්න පුළුවන් අපිට විතරයි! රටෙන් හොරා කාපු ධනය යළි රටට ගේන විදිහ සජිත් හෙළිකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!
Exclusive

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News
Exclusive

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

අන්න බෙලිඅත්තේ පොලිස් නිලධාරියකුගේ ගෙදරට වෙඩි තියලා! කෝ මේ බංකු බංකු.. නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිතුමා..! I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්! I Sri Lanka Latest News

Exclusive

A/L මාස 2කින් කල්දාන්න ඉල්ලපු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසිකරයි! නියමිත කාලසටහනට විභාගය තියනවා! I Sri Lanka Latest News

කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News

Load More
ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!
Exclusive

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

2022 වසරේ අරගලය පැවති සමයේ සමාජ ක්‍රියාකාරිකයකු වන අනුරුද්ධ බණ්ඩාර නැමැති තරුණයෙකු අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් එවක බස්නාහිර ප්‍රදේශය...

Read more
සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අන්න බෙලිඅත්තේ පොලිස් නිලධාරියකුගේ ගෙදරට වෙඩි තියලා! කෝ මේ බංකු බංකු.. නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිතුමා..! I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්! I Sri Lanka Latest News

A/L මාස 2කින් කල්දාන්න ඉල්ලපු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසිකරයි! නියමිත කාලසටහනට විභාගය තියනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.