• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආර්ථික අර්බුදය හිතුවට වඩා දරුණුයි! වියදම් වැඩි නිසා කාන්තාවන් 40%ක් සනීපාරක්ෂක තුවා භාවිතය නවත්වලා! අවුරුද්දටම යන්නේ රුපියල් 4500ක් වුණත් ඒකවත් වියදම් කරන්න කාන්තාවන්ට හැකියාවක් නෑ! තරුණියන්ගේ සනීපාරක්ෂාව බරපතළ අනතුරක! Sri Lanka Latest News

March 10, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

පවතින ආර්ථික කඩා වැටීම හමුවේ මෙරට කාන්තාවන්ට අත්වීඳීමට සිදුව ඇති තවත් අර්බුදයක් පිළිබඳව ඇඩ්වකාටා ආයතනය සිදු කළ නවතම වාර්තාවක් මගින් අනාවරණය කර තිබෙනවා. (Sri Lanka Latest News)

එම ආයතනය පෙන්වා දෙන්නේ මෙරට අවුරුදු 15ත් 47ත් අතර වයසේ පසුවන කාන්තාවන්ගෙන් 40%ක් කාන්තා සනීපාරක්ෂක තුවා භාවිතයෙන් ඉවත් වී ඇති බවයි.

2019 වර්ෂයේ ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ ගෘහස්ථ ආදායම් පිළිබඳ වර්තාවේ දත්ත පදනම් කරගෙන මෙම සමීක්ෂණය සිදු කර තිබෙනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් සමීක්ෂණය සිදු කළ ආයතනය පවසන්නේ 2022 වසරේ ඔක්තෝම්බර් මසදී දේශීයව නිෂ්පාදනය කරන සනීපාරක්ෂක තුවා සඳහා ආනයනික අමුද්‍රව්‍ය බදු සියල්ල ඉවත් කලද 2023 වසරේ වැට් බදු සංශෝධනය මඟින් සනීපාරක්ෂක අමුද්‍රව්‍ය සඳහා නැවතත් 18%ක බද්දක් පනවා ඇති බවයි.

2019 වසරේ දී වයස අවුරුදු 15ත් 47ත් අතර කාන්තාවන් සහ ගැහැණු ළමුන් ලක්ෂ 21ක් ආර්ථික අපහසුතා හේතුවෙන් සනීපාරක්ෂක තුවා භාවිත කර නැති බවයි ඇඩවකාටා ආයතනය පවසන්නේ.

එය එම වයස් කාණ්ඩයේ සමස්ථ කාන්තා සහ ගැහැණු ළමුන්ගෙන් 40%ක පමණ ප්‍රතිශතයක්.

ජීවන වියදම ඉහළයාමත් සමග මෙම සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි අදාළ සමීක්ෂණයෙන් පෙන්වා දී ඇත්තේ.

සාමාන්‍යෙයන් එක් ඔසප් චක්‍රයකදී කාන්තාවකට රු.375ක් පමණ වැය කිරීමට සිදු වෙන බවටයි ගණන් බලා ඇත්තේ.

එය වාර්ෂිකව රු.4500ක් තරම් අධික පිරිවැයක්.

වර්තමානයේ ආනයනික සනීපාරක්ෂක තුවා සඳහා 51.07%ක බදු පනවා තිබෙනවා.

එමගින් රජයට වාර්ෂිකව රුපියල් මිලියන 37ක පමණ ආදායමක් ලැබෙනවා.

එය මුළු බදු ආදායමෙන් 0.0021% ක ප්‍රතිශතයක් පමණයි.

එය කිසිසේත් සැළකියයුතු බදු ආදායමක් නෙවුවත් කාන්තාවකගේ ජීව විද්‍යාත්මක චක්‍රයට ඇති කරන්නේ ලොකු බලපෑමක්.

hirunews

SendShareShare
Previous Post

තෙල් බහිනවා! Sri Lanka Latest News

Next Post

ටුවරිස්ට් වීසා අරන් ඇවිත් දකුණේ වේටර් රස්සා පවා කරන සුද්දො ගැන හෙළිකළා! ලබන සතියේ ආගමන විගමන පාලක ඇතුලු නිලධාරීන් දකුණට යනවලු වැඩේ ඇත්තද කියලා බලලා ඇක්ෂන් ගන්න! Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.