අද සිට ජංගම දුරකථන මිල ගණන් 35% කින් ඉහළ යන බව ජංගම දුරකථන අලෙවිකරුවන්ගේ සංගමයේ සභාපති සමිත් සෙනරත් මහතා පවසයි.Sri Lanka Latest News
මෙසේ මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව හෙට සිට ජංගම දුරකථන මත බලාත්මක වන 18% ක වැට් බද්දයි.
මිල ඉහළ යාමට සාපේක්ෂව ජංගම දුරකථන අලෙවිය 50% කින් පමණ පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද සමිත් සෙනරත් මහතා පවසයි.