වැට් සංශෝධනයෙන් පසු අද සිට මත්පැන් සහ දුම්වැටි මිල ගණන් ද ඉහළ දමා තිබේ.Sri Lanka Latest News
අද (01) සිට සිය ක්‍රියාත්මක වන පරිදි මත්පැන් මිල ගණන් සංශෝධනය කරන බව ඩිස්ටිලරීස් සමාගම ප්‍රකාශ කරයි.
ඒ අනුව මිලිලීටර් 750ක මත්පැන් බෝතලයක මිල රුපියල් 90කින් ඉහළ යනු ඇත.
මේ අතර, සුරාබදු සහ වැට් බදු ඉහළ දැමීමත් සමග අද සිට දුම්වැටියක මිල කාණ්ඩ 4ක් යටතේ ඉහළ දමා තිබේ.
ඒ් අනුව රුපියල් 5කින්, රුපියල් 15කින්, රුපියල් 20කින් සහ රුපියල් 25කින් දුම්වැටි මිල ඉහළ ගොස් ඇත.