76 වැනි නිදහස් දිනය වෙනුවෙන් බන්ධනාගාරගතව සිටින රැඳවූවන් 754 දෙනකුට අද (04) විශේෂ රාජ්‍ය සමාව හිමිවනවා. (Sri Lanka Latest News)
ඒ, ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල ප්‍රකාරවයි.
නිදහස හිමිවන රැඳවූවන් අතරට කාන්තාවන් 25 දෙනකුද ඇතුළත්ය.
Newsfirst