රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වන වාරයේ දෙවන අදියර හෙටින් (05) ආරම්භවේ. (Sri Lanka Latest News)
පසුගිය දෙසැම්බර් 23 වැනිදා උසස් පෙළ විභාගය හේතුවෙන් පාසල් නිවාඩුව ආරම්භ විය.
විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබුණේ උසස් පෙළ කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රය සමාජමාධ්‍ය වෙත පිටවීම හේතුවෙන් එම ප්‍රශ්න පත්‍රය අවලංගු කර යළි පෙබරවාරි 01 වනදා විභාගය පැවැත්වීමටය.
ඒ අනුව පෙබරවාරි 1 වනදා ආරම්භවීමට නියමිතව තිබූ මීළඟ පාසල් වාරයයි හෙට දක්වා කල් දැමීඹට සිදුවිය.
dinamina










