• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෙහෙළියට එරෙහි නඩුවේ විත්තිකරුවන් 6 දෙනාගෙන් 4 දෙනෙක්ම මියගිහින්! සාක්ෂිකරුවන් 35 දෙනාගෙන් 17ක් මියගිහින්! නඩුවට පෙනී සිටි නීතීඥවරුන් 6ක් මියගිහින්! නීතීඥවරු ළඟ දිනයක් ඉල්ලයි! විනිසුරුවරිය අප්‍රේල් 1දා නඩුව කැඳවයි! I Sri Lanka Latest News

January 11, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
බාල ‌‌බෙහෙත් ගෙනා සිද්ධියට ‌ඇමැති කෙහෙළිය 15 වනතෙක් රිමාන්ඩ්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook
“ස්වාමිනි, මම මේ ගරු අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ මෙම නඩුවේ විත්තිකරුවන් හය දෙනා අතුරින් සිව් දෙනෙකු මේ විට මියගොස් තිබෙනවා.සාක්ෂිකරුවන් තිස්පස් දෙනා අතුරින් දාහහත් දෙනෙකු මිය ගොස් තිබෙනවා. ඒ විතරක් නොවෙයි ස්වාමිනි ,මේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ වරුන් ඇතුළු නීතිඥවරුන් හය දෙනෙකු මිය ගොස් තිබෙනවා.තවත් මිය යන්න පුළුවන්ඒ. නිසා මම මේ ගරු අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ මේ නඩුව සදහා ළග දිනයක් ලබා දෙන ලෙසයි.“Sri Lanka Latest News

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා දෙවැනි විත්තිකරු ලෙස නම් කර ඇති 2000 වර්ෂයේ පළාත් සභා මැතිවරණ සමයේ ගම්පොල කුරුදුවත්ත ප්‍රදේශයේදී බෝම්බ ගසා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ නඩුව පසුගිය 08 වැනිදා මහනුවර මහාධිකරණ විනිසුරු දර්ශිකා විමලසිරි මෙනවිය හමුවේ යළි කැදවූ අවස්ථාවේදී මෙම නඩුවේ දෙවැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ නවරත්න බණ්ඩාර මහතා අධිකරණය හමුවේ මෙම විශේෂ ඉල්ලීම කළේය.

එදින නඩු විභාගය සදහා වෙනදා කොළඹ සිට පැමිණෙන රජයේ නීතිඥයෙකු පෙනී නොසිටි අතර දෙපාර්ශවයේම නීතිඥ වරුන් කල ඉල්ලීම සලකා බැලූ මහාධිකරණ විනිසුරු වරිය ලබන අප්‍රේල් මස 01 වැනි දින මෙම නඩුව විභාග කිරීමට නියෝග කළාය.

එදින මෙම නඩුවේ සාක්ෂි විමසීමක් සිදු කිරීමට තිබුණද එම සක්ෂිකරුද මිය ගොස් ඇති බව මෙහිදී හෙළිවිය.මෙම නඩුවේ දැනට ජිවතුන් අතර සිටින දෙවැනි විත්තිකාර හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා හා සිව් වන විත්තිකාර සිසිර අලුත්ගමගේ යන මහත්වරුන් අධිකරණය හමුවේ පෙනී සිටි අතර රඹුක්වැල්ල මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා ඇතුළු නීතිඥ මඩුල්ලක් පෙනී සිටි අතර සිව් වැනි විත්තිකාර සිසිර අලුත්ගමගේ මහතා වෙනුවෙන් නීතිඥ නවරත්න බණ්ඩාර මහතා පෙනී සිටියේය.

ප්‍රයිම් කැන්ඩි නිව්ස්

SendShareShare
Previous Post

සජිත් පරද්දලා අනුර දිනවන්න රනිල් ගහපු ගේම් එක චාමරගේ කටින් පාර්ලිමේන්තුවේදී එළියට පනී! VIDEO I Sri Lanka Latest News

Next Post

රට හොල්ලපු ඝාතන ගැන රහස් පොලිසිය රහසේම වැඩ! Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.