පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා පරාජයට පත්කොට අනුර කුමාර දිසානායක මහතා යග්‍රහණය කරවීම සදහා දියත් කළ කුමන්ත්‍රණය පිළිබද තොරතුරු පසුගිය දා පාර්ලිමේන්තුවේදී හිටපු ඇමැති චාමර සම්පත් දසනායක මහතා විසින් අනාවරණය කරනු ලැබිණ.
ඒ මහතා කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතාගේ කණ්ඩායම එක්ව ලක්ෂ 22ක ඡන්ද නොකැඩුවේ නම් සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩු පක්ෂයේ සිටින බවත්, මාලිමාව ඇතුළු සියලු දෙනාටම විපක්ෂයේ සිටීමට සිදුවනු ඇති බවත්ය.
Sri Lanka Latest News










