විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදය අතර විශේෂ සාකච්ඡාවක් අද දිනයේ පැවැත්විණ.Sri Lanka Latest News
විපක්ෂ නායක කාර්යාලෙය් පැවැති එම සාකච්ඡාවට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි මන්ත්‍රීවරු විශාල පිරිසක් එක්ව සිටියහ.






















