නව අගමැතිවරයා වශයෙන් තේරී පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා හට පළමුවෙන්ම සුබ පැතීමට කටයුතු කළේ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාය.
ට්විටර් පණිවුඩයත් තබමින් මහින්ද රාජපක්ෂ මහතා මෙම සුබ පැතීම සිදු කොට ඇත.
Congratulations to the newly appointed Prime Minister of #lka, @RW_UNP. I wish you all the best as you navigate these troubled times.
— Mahinda Rajapaksa (@PresRajapaksa) May 12, 2022










