ගාමිණී ජයවික්‍රමගේ ‌දුක සැප බලන්න රනිල් කටුගම්පොළ ගෙදරටම ගිහින්! PHOTOS I Sri Lanka Latest News

දැනට රෝගාතුරුව පසුවන හිටපු අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාගේ සුව දුක් විමසීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක් විය.Sri Lanka Latest News ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාගේ කටුගම්පළ පිහිටි නිවසට අද (11) පෙරවරුවේ ගිය ජනාධිපතිවරයා හිටපු අමාත්‍යවරයාගේ සුව දුක් විමසමින් කෙටි කථා බහක නිරත විය. අනතුරුව පවුලේ ඥාතීන්ගේ ද තොරතුරු විමසූ ජනාධිපතිවරයා ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාගේ නිවස … Continue reading ගාමිණී ජයවික්‍රමගේ ‌දුක සැප බලන්න රනිල් කටුගම්පොළ ගෙදරටම ගිහින්! PHOTOS I Sri Lanka Latest News