සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව සම්බන්ධයෙන් අගමැතිවරිය සහ ඇමැති වසන්ත සමරසිංහ මත දෙකක් ප්‍රකාශ කරන බවත්, පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව අසත්‍ය ප්‍රකාශ කරන පුද්ගලයන්ට පාර්ලිමේන්තුවේ සිටිය නොහැකි නිසා අසත්‍ය ප්‍රකාශ කරන නියෝජිතයා පාර්ලිමේන්තුවෙන් ඉවත් විය යුතු බවත් හිටපු සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.Sri Lanka Latest News
මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා පෙන්වා දුන්නේ මේ හරහා ආණ්ඩුව ඇතුළේ විශාල අර්බූදයක් මතුව ඇති බවත්, මේ අයුරින් ආණ්ඩු කළ නොහැකි බවත්ය.










