• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉතිහාසයේ පළමු වතාවට ආණ්ඩුවෙන් මේ පාර අවුරුදු නැකැත් සීට්ටුවක් නෑ! නැකැත් සීට්ටු දෙකක් එළියට! කැමැති එකකට කරගන්නැයි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව කියයි! VIDEO I Sri Lanka Latest News

March 10, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
ඉතිහාසයේ පළමු වතාවට ආණ්ඩුවෙන් මේ පාර අවුරුදු නැකැත් සීට්ටුවක් නෑ! නැකැත් සීට්ටු දෙකක් එළියට! කැමැති එකකට කරගන්නැයි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව කියයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ඉතිහාසයේ ප්‍රථම වතාවට මේ වසරේදී අලුත් අවුරුදු නැකැත් සීට්ටුවක් නිල වශයෙන් ප්‍රකාශයට පත් නොකිරීමට තීරණය කර ඇත.Sri Lanka Latest News

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් ඉකුත් 2024 වසරේදී අවුරුදු නැකැත් සීට්ටුවක් ප්‍රකාශයට පත් කළ අතර, එම නැකැත් නිවැරදි නොවන බව පවසමින් තවත් පිරිසක් විරෝධය දැක්වූහ.

ඉන්පසුව සංස්කෘතික දෙපාර්තමේන්තුව මඟින් අවුරුදු නැකැත් කමිටුව විසුරුවා හැරිය අතර, වසර එක හමාරකට අධික කාලයක් තිස්සේ තවමත් එම කමිටුව රැස්කර නැතැයි වාර්තා වේ.

මේ පිළිබඳව කළ විමසුමකදී සංස්කෘතික අමාත්‍යංශයේ ලේකම් ප්‍රින්ස් සේනාධීර මහතා පවසා තිබුණේ, මේ වසරේදී අලුත් අවුරුද්ද වෙනුවෙන් නැකැත් සීට්ටුවක් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් නිකුත් නොකරන බවය.

එමෙන්ම කණ්ඩායම් දෙකක් එකිනෙකාට වෙනස් නැකැත් සීට්ටු දෙකක් ඉදිරිපත් කර තිබෙන බවද ජනතාවට කැමති ආකාරයකින් එම සීට්ටු පිළිගෙන චාරිත්‍ර සිදුකළ හැකි බවද ලේකම්වරයා සඳහන් කර තිබේ.

විදුර වික්‍රමනායක අමාත්‍යවරයාගේ සමයේදී නැකැත් කමිටුව විසුරුවා හැරිය බව ද ඉන්පසුව එවැනි කමිටුවක් රැස් නොකළ බව ද ප්‍රින්ස් සේනාධීර මහතා සඳහන් කරයි.

මේ පිළිබඳව අදහස් දැක්වූ ජ්‍යෙතිෂඥ පිරිසක් පවසන්නේ, 1991 වසරේ සිට සෑම අලුත් අවුරුද්දකම නැකැත් සීට්ටුවක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පියවර ගත් බවය.

මේ වසරේදී අලුත් අවුරුදු නැකැත් සීට්ටුවක් නිල වශයෙන් ප්‍රකාශයට පත් නොකිරීමෙන් චාරිත්‍ර සිදුකිරීමේදී ජනතාව අතර ව්‍යාකූල තත්ත්වයක් හට ගන්නා බව ද ඔවුහු සඳහන් කරයි.

SendShareShare
Previous Post

තෙල් මිලට එරෙහිව සීතාවක මන්ත්‍රීවරු පාරට බහී! එදා කිව්වෙ නම් එහේ වැඩිවෙද්දි මෙහේ වැඩි කරන්න ආණ්ඩුවක් ඕන නෑ කියලයි! මේක ආණ්ඩුවක් නෙමෙයි පාණ්ඩුවක්! VIDEO I Sri Lanka Latest News

Next Post

ඉතාලි පොළොවත් හෙල්ලිලා යයි! I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper