• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යහපාලන ආණ්ඩුව පිහිටුවලා ගෝඨාගේ ආණ්ඩුව වහලා දාපු FCIDය අලුත් DIG කෙනෙක් යටතේ ආපහු එනවා! නවත්වලා තියෙන ආන්දෝලනාත්මක පරීක්ෂණ ආපහු පටන් ගන්නයි යන්නෙ! I Sri Lanka Latest News

January 12, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
යහපාලන ආණ්ඩුව පිහිටුවලා ගෝඨාගේ ආණ්ඩුව වහලා දාපු FCIDය අලුත් DIG කෙනෙක් යටතේ ආපහු එනවා! නවත්වලා තියෙන ආන්දෝලනාත්මක පරීක්ෂණ ආපහු පටන් ගන්නයි යන්නෙ! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

2015 දී යහපාලන රජය සමයේ බරපතල මූල්‍ය අපරාධ විමර්ශනය කිරීම සඳහා පිහිටුවන ලද මූල්‍ය අපරාධ විමර්ශන අංශය (FCID) නැවත පිහිටුවීමට ආණ්ඩුවේ අවධානය යොමුව තිබේ.Sri Lanka Latest News

ඒ අනුව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (CID) යටතට එම ඒකකය ගෙනඒමට සැලසුම් කොට ඇත.

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සන්ඩේ ටයිම්ස් පුවත්පතට පැවසුවේ FCID ය CID යටතට ගෙන එනු ලැබුවද, වෙනම නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු එම අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන බවයි.

නව විධිවිධානය යටතේ, CID අධීක්ෂණය කිරීම සඳහා වෙනම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සිටිනු ඇත.

නතර කර ඇති ඇතැම් පරීක්ෂණ නැවත පණ ගැන්වීම මෙහි අරමුණ බව ඔහු පැවසීය.

ඊට අදාළව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවත්, මේ මාසය අවසන් වීමට පෙර වෙනස්කම් සිදුවනු ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

SendShareShare
Previous Post

ඝාතනය වූ-පීඩාවට පත්වූ සියලු මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටු කරනවා! චූදිතයන් නීතිය ඉදිරියට ගේනවා! ජනමාධ්‍ය ඇමැති නලින්දගෙන් සහතිකයක්! VIDEO I Sri Lanka Latest News

Next Post

ආණ්ඩුව ආණ්ඩුකරණය ගැන පරිණතභාවයක් පෙන්වන්නේ නෑ කියලා දැනටම පේනවා! බය කරලා සමාජ මාධ්‍ය මර්දනය කරන්න පුළුවන්ද? දේශපාලන උද්දච්චභාවයත් අධිතක්සේරුවත් පේන්න තියෙනවා! ආචාර්ය නිර්මාල් රංජිත් කියන මේ කතාවත් අහලම බලන්න! Sri Lanka Latest News

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper