පීඩාවට පත් සියලු ජනමාධ්‍යවේදීන්ට යුක්තිය සහ සාධාරණය ඉටු කරන බව ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.Sri Lanka Latest News
වර්තමාන ආණ්ඩු යටතේ ජනමාධ්‍ය නිදහස දැඩිව සීමා වෙමින් ඇතැයි චෝදනා කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා විසින් නිකුත් කර ඇති නිවේදනයට ප්‍රතිචාර දක්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව සදහන් කොට ඇත.










