• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සීඅයිඩියට ගිහින් ප්‍රකාශයක් නොදුන් සිරිල් ගාමිණී පියතුමා පළමුවරට මාධ්‍යට ප්‍රකාශයක් දෙයි! ඉස්සරහට කරන දේත් කියයි!

November 10, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
පාස්කු ප්‍රහාරය පිටුපස තිබුණ කුමන්ත්‍රණය හරියටම හොයාගන්න කළ යුතු දේ ගැන පල්ලියෙන් විශේෂ ප්‍රකාශයක්! (VIDEO)
Share on WhatsAppShare on Facebook

සිරිල් ගාමිණී පියතුමා මේ වනවිට සමාජයේ ඇතැම් පාර්ශවවල දැඩි දෝෂ දර්ශනයට ලක්වෙමින් සිටිති. රජයේ බුද්ධි ප්‍රධානීන්ව විවේචනය කර ඒ සමබන්ධව පරීක්ෂණයක් පැවැත්වෙන විට ප්‍රකාශයක් ලබා දීමත් මගහරිමින් වෙනත් න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කරමින් ඇති බව ඔවුහු කියති. මේ සම්බන්ධව සිරිල් ගාමිණි පියතුමා කියන්නේ කුමක් ද?

මේ වනවිට සමාජයේ යම් පිරිසක් ඔබවහන්සේව බොහොම බරපතල ලෙස විවේචනය කරනවා. මේ විවේචන හමුවේ දිය හැකි පිළිතුරක් තියනව ද?

කිසිම පදනමක් නැති චෝදනා සම්බන්ධව කලබලවෙලා වැඩක් නෑ. ඒවට උත්තර දෙන්න කාලය නාස්ති කරන එකත් අපරාදයක්. මේ චෝදනා එනකොටම මැදහත් මිනිස්සු දන්නවා චෝදනා කරන අය කවුද ඒ චෝදනා එල්ලවෙන පදනම මොකක් ද කියලා.අපි මේ අරගලය කරන්නෙ මිනිස්සු තුන්සිය ගාණක නැතිවුණු ජීවිත වලට සාධාරණයක් ඉටු කරගන්න. අපරාධය කළේ කවුද් කියලා දැනගන්න. ඒ සත්‍ය හෙළිදරව් කරගැනීම අවසානයේ දි මේ රටේ අනාගත ආරක්ෂාව සඳහා අතිශයින්ම වැදගත් බව අප විශ්වාස කරනවා. ඒ නිසා ඒ අරගලය අප දගටම කරනවා.

ඔබවහන්සේ බුද්ධි ප්‍රධානීන් සම්බන්ධ කළ ප්‍රකාශ සත්‍ය නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ කැඳවීම අනුව එහි ගොස් කටඋත්තරයක් දෙන්නෙ නැත්තෙ ඇයි?. ඔබවහන්සෙ බය වෙලා ද?

බයක් නිසා නෙමෙයි. මේ සම්බන්ධව අපි දාපු මූලික අයිතාවාසිකම් පෙත්සමේ දි පැහැදිලිවම කිව්වා. ඒ කියන්නෙ ප්‍රකාශයක් ලබා ගත්තට පස්සේ අත්අඩංගුවට ගැනීමේ අවදානමක් තියනවා කියලා. අප ඉල්ලා සිටින්නේ එවැනි අවස්ථාවකට පත් නොවීම සඳහා නෛතික ආවරණයක්.

ඔබවහන්සේට විශාල පිරිසක් චෝදනා කරනවා ප්‍රකාශයක්වත් දෙන්න සී.අයි.ඩී. එකට එන්න සූදානම් නෑ කියලා.

මම කොහෙවත් කියලා නෑ ප්‍රකාශයක් දෙන්න එන්නෙ නෑ කියලා. මා ඇවිත් අවශ්‍ය සියලුම ප්‍රකාශදෙනවා. මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බලා අත්අඩංගුවට ගැනීමේ අවදානම නොමැති බව තහවුරු වීමේ දැන්වීම ලැබුණු පසු ඇවිත් ඒ ප්‍රකාශය දෙන්නම්.

සමුළුවෙදි සාකච්ඡා වුන දේ ඇයි එළියට ඇවිත් කතා කරන්නෙ නැත්තේ?.

අවශ්‍ය තැනයි අවශ්‍ය දේ කතා කරන්න ඕන. මා සමුලුවේදි කළ ප්‍රකාශයක් මුල්කරගෙනනෙ මා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙන්නේ. ඒ ප්‍රකාශය මා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙදි දෙන්නම්.

ඒත් ඔබවහන්සේ කරන්නෙ බොරු රංගනයක් කියලා මාධ්‍යවල ඔබවහන්සේව දැඩිව විවේචනය වෙනවා.

මා යළිත් කියන්නෙ. ඒවට උත්තර දීම සහ හැප්පෙන්න යෑම කිසිම තේරුමක් නෑ. අපි හරි තැන දි හරි දේ කරනවා. පළවෙනි දවසේ ප්‍රකාශය ලබා දීම සඳහා සතියක් කල් ඉල්ලුවා. මූලික අයිතිවාසිකම් පේත්සමක් දාලා තියනවා. ඒකෙන් උසාවියෙ දෙන නියෝගයත් එක්ක ගිහින් අදාල ප්‍රකාශය කරනවා.

ඔබවහන්සේ එදා ඒ බුද්ධි ප්‍රධානීන් සම්බන්ධව කළ ප්‍රකාශයන් එළෙසම ද?. ඉල්ලා අස්කරගැනීමක් නැද්ද?.

ඒ ප්‍රකාශය නිසානෙ ප්‍රශ්න කරන්න එන්න කියන්නෙ. එතැනදි කියන්න තියන දේ කියන්නම්.

-ලංකාසර

SendShareShare
Previous Post

නයි මෙල්ල කරන විශ්වකර්ම කපු මෑණියෝ…

Next Post

ආණ්ඩුවට ගිය මුස්ලිම් මන්ත්‍රීවරු 7 දෙනා නන්නත්තාරයි!

MORE NEWS

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News
Exclusive

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

තව ටික දවසකින් විමල්ට ටාං.. ටාං.. තමයි! ඇතුළට ගිහින් ජවිපෙන් ගලවන් ගිය ගෙඩිය අත ගගා තමයි ඉන්න වෙන්නේ..! විමල්ගේ යාළුවා ලාල්කාන්ත විමල්ට හෙට අනිද්දා වෙන්න යන දේ ගැන කියයි! VIDEO I Sri Lanka Latest News

තෙල් අඩු කළා!
Exclusive

මේ මාසෙන් පස්සේ ආණ්ඩුව දුන් ඉන්ධන සහනාධාරය අවසන්! තෙල් මිල ළඟදීම ඉහළට? I Sri Lanka Latest News

2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News

Load More
අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News
Exclusive

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර විමර්ශනය ● හිටපු බුද්ධි අංශ ප්‍රධානියාට රැඳවුම් නියෝග● හිටපු ජනපති ගෝඨාභයට විදෙස් ගමන් තහනම්●...

Read more
චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

තව ටික දවසකින් විමල්ට ටාං.. ටාං.. තමයි! ඇතුළට ගිහින් ජවිපෙන් ගලවන් ගිය ගෙඩිය අත ගගා තමයි ඉන්න වෙන්නේ..! විමල්ගේ යාළුවා ලාල්කාන්ත විමල්ට හෙට අනිද්දා වෙන්න යන දේ ගැන කියයි! VIDEO I Sri Lanka Latest News

තව ටික දවසකින් විමල්ට ටාං.. ටාං.. තමයි! ඇතුළට ගිහින් ජවිපෙන් ගලවන් ගිය ගෙඩිය අත ගගා තමයි ඉන්න වෙන්නේ..! විමල්ගේ යාළුවා ලාල්කාන්ත විමල්ට හෙට අනිද්දා වෙන්න යන දේ ගැන කියයි! VIDEO I Sri Lanka Latest News

ටෙලි දකිද්දී මටත් ආසයි…! මගේ මුළු ලෝකයම දැන් දුවයි පුතයි…! තවමත් ආරාධනාවලින් අඩුවක් නැහැ…! රුවන්ගි රත්නායක I Sri Lanka Latest News

ටෙලි දකිද්දී මටත් ආසයි…! මගේ මුළු ලෝකයම දැන් දුවයි පුතයි…! තවමත් ආරාධනාවලින් අඩුවක් නැහැ…! රුවන්ගි රත්නායක I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper