• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වැටුප් ගන්නෙ නෑ කියලා පාර්ලිමේන්තු ආවත් සජබයේ වාසලතිලක මන්ත්‍රීතුමා ඇරෙන්න අනෙක් 224ම වැටුප් ගන්නවා! මාලිමාවේ සියලු මන්ත්‍රීවරුන්ගේ වැටුප යන්නේ ජවිපෙ ගිණුමට! පාර්ලිමේන්තුවේදී ලොකු හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

February 19, 2026
in Exclusive
Reading Time: 5 mins read
A A
විදුලි පනතට විපක්ෂයේ විරෝධය! ආණ්ඩුවේ කොටසකුත් විරුද්ධයි! විරෝධය මැද කංචන පනත ගේන්න තීන්දු කරයි!
Share on WhatsAppShare on Facebook

ජනතා විමුක්ති පෙරමුණෙත්, ජාතික ජන බලවේගයේත් මන්ත්‍රීවරුන්ගේ වැටුප් පක්ෂ අරමුදලට යන බවත් එය රටේ ජනතාව දන්නා බවත් තම දේශපාලන ව්‍යාපාරයේ සංස්කෘතිය එය බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද(19) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.Sri Lanka Latest News

අග්‍රමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

මේ ප්‍රශ්නය ඇසීම ගැන මන්ත්‍රීතුමාට ස්තූතිවන්ත වෙනවා. අපේ එකවුන්ට්වල විනිවිදභාවය පවත්වාගෙන යන ආකාරය රටට පෙන්නලා දෙන්න හැකිවුණා.

මම යෝජනා කරනවා යූඇන්පියටත්, සජබයටත් පොහොට්ටුවටත් පක්ෂවල අරමුදල් ගැන මෙහෙම කටයුතු කරන්න කියලා.

එතකොට අපිට සන්සදනාත්මකව බලාගන්න පුළුවන් පක්ෂ අරමුදල්වලට මොකද වෙන්නේ , කොහොමද කටයුතු කරන්න කියලා.

ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් කාලයක් තිස්සේ පක්ෂ අරමුදලට තමයි වැටුප් යවන්නේ. ඒ වගේම තමයි ජාතික ජන බලවේගය එම සංස්කෘතියමයි අනුගමනය කරන්නේ.

පෞද්ගලිකව කවුරුවත් කිසි දෙයක් ගන්නේ නැහැ. ඒක නිසා අපි ඒ ආදර්ශය ලබාදීලා තියෙනවා. දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපි හැමෝම එහෙමයි.

අපි 159 දෙනා එකිනෙකාට වෙනස්. 159 දෙනාගේම ජීවිත කතා මෙතන කියන්න බැහැ. නමුත් අපි එකසිය පනස් නව දෙනා කොහොම හරි ජීවත් වෙනවා. යනුවෙන්ද අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළා.

ඊට පිළිතුරු ලබා දෙමින් චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ජනතා විමුක්ති පෙරමුණේ සංස්කෘතියක් වන්නේ බොරු කීම බවයි.

විශ්‍රාම වැටුප අහෝසි කරලා හිටියට ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සියලු දෙනාටම ඔවුන්ගේ විශ්‍රාම වැටුපට ගැටලුවක් නොවෙන්න අරමුදලෙන් අවශ්‍ය දේවල් කර ගන්නවා. ඔවුන්ගේ සියලුම අවශ්‍යතා එමඟින් සපුරනවා. වැටුප් නොගෙන ඉන්නේ නැහැ. තවත් කතාවක් මන්ත්‍රීවරුන් ගැන මම කියන්නම්. මේ මන්ත්‍රීවරුන්ගේ නමට තමයි එකවුන්ට් තියෙන්නේ. ඒකවුන්ට් එකෙන් එකෙන් කොටසක් තමයි පක්ෂ අරමුදලට යවන්නේ. ඉතිරි කොටස මේ මන්ත්‍රීවරුන් තියාගන්නවා යනුවෙන්ද චමින්ද විජේසිරි ප්‍රකාශ කළා.

චමින්ද විජේසිරි මන්ත්‍රීවරයාගේ එම ප්‍රකාශයට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විරෝධය එල්ල වීම නිසා මැතිසබය තුළ යම් උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවුණා.

ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් සියලුම මුදල් පක්ෂ අරමුදලට දාන්නේ නෑ. මං ඒක ඔප්පු කරලා පෙන්නන්නම්.

ජනතා විමුක්ති පෙරමුණයි, මාලිමාවයි එකතුවෙලා බොරු කියලා ජනතාව රවට්ටලා තියෙන්නේ. මේගොල්ලන් වැටුප් නොගෙන දීමනා නොගෙන ඉන්නේ නෑ. ඒ සේරම පක්ෂ අරමුදලට යවනවා.

මන්ත්‍රීවරුන් වැටුපෙන් කොටසක් ලබා ගන්නවා. ඒක අද වෙනකොට ඔප්පු වෙලා ඉවරයි. යනුවෙන්ද චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

මේ පසුගිය කාලය පුරාම ඔප්පු කර තිබෙනවා ජනතාවගේ මුදල් අවභාවිතා කරලා තියෙන්නේ කවුද කියලා .

ඒ වගේම ජනතාවගේ මුදල්වලට නිසි වගකීමක් ලබා දෙන්නේ කවුද කියලත් ඔප්පු කර තිබෙනවා. ඒ නිසා ඒක ජනතාව දන්නවා. මේගොල්ලන් හදන්නේ එකසිය පනස් නම දෙනාගේ මොකක් හරි වැරැද්දක් හොයාගන්න තමයි මේ දඟලන්නේ යනුවෙන්ද අග්‍රමාත්‍යවරිය ඊට ප්‍රතිචාර දක්වමින් පැවසුවා.

SendShareShare
Previous Post

සති අන්තයේ ඉරානයට ගහන්න සියල්ල සූදානම්! පෙන්ටගනය ට්‍රම්ප්ට දැනුම් දෙයි!  I Sri Lanka Latest News

Next Post

ගෝඨාගේ කාලේ වගේද? ගෑස් නෑ..! මෙන්න කොළඹ ගෑස් පෝලිම් හැදිලා..! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.