එක්සත් ජනපදයේ පෙන්ටගන් ප්‍රධානියා විසින් ඉරානයට එරෙහිව ප්‍රබල ප්‍රහාරයක් සඳහා ඇමරිකානු හමුදා සූදානම් කර අවසන් බව ජනාධිපති Donald Trump ට දැනුම් දෙයි.Sri Lanka Latest News
එම ප්‍රහාරය එළඹෙන සති අන්තයේ සිදුවිය හැකි බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ව දැනුවත් කර ඇති අතර,කෙසේ වෙතත් අවසන් නියෝගය එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගනු ඇත.
මුලාශ්‍රය | CBS News










