• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සියෑම් ට්‍රේඩින් සමාගම ඩොලර් 99ට දෙන්නම් කියද්දීත් ඩොලර් 118කට ඇමැති හිතවතාගේ ඕමාන් ට්‍රේඩින් සමාගමට දීලා! ගෑස්වලින් ගහපු ගැහිල්ල කෝටි 114ක්! අල්ලස් කොමිසම පරීක්ෂණ පටන් ගනී! වගකිවයුතු ප්‍රබලයාටත් කෙහෙළිය ගිය පාරේම යන්න වෙයිද? I Sri Lanka Latest News

April 17, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
ඔන්න පුතේ ගෑස් ‌වැඩිවෙනවා හොඳේ…!
Share on WhatsAppShare on Facebook

රට තුළ ගෑස් පෝලිම් නිර්මාණය වී තිබුණු 2022 වසරේ දී, ගෑස් මිලදී ගැනීම සදහා ලෝක බැංකුව මගින් ලබා දී තිබුණු ආධාර අවභාවිතා කරමින්, ගෑස් මිලදී ගැනීමේ ටෙන්ඩරය, අඩු මිල ලන්සුකරුට ලබා නොදී වැඩි මිල ලන්සුව ඉදිරිපත් කළ සමාගමට ලබා දීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනයක් ඇති විය.Sri Lanka Latest News

මෙකී ආන්දෝලනාත්මක ගනුදෙනුව සම්බන්ධයෙන් ඩේලි මිරර් පුවත්පත එදවස වාර්තා කර තිබුණේ, ටෙන්ඩරය ලබා දී තිබෙන – වැඩි මිල ඉදිරිපත් කළ සමාගම – එවකට පැවති රජයේ ප්‍රබල ඇමතිවරයෙකුගේ හිතවතෙකුට අයත් එකක් බවයි.

ගෑස් සැපයීම සදහා මිල ගණන් කැදවීමේ දී අඩුමිලක් ඉදිරිපත් කර තිබුණේ සියෑම් ට්‍රේඩින් නමැති සමාගමකි. එකී සමාගමට ටෙන්ඩරය ලබා දීමට ප්‍රසම්පාදන කමිටුවේ අනුමැතිය ලැබී තිබිය දී ත්, එය අවලංගු කර වැඩි මිලක් ඉදිරිපත් කර තිබූ ඕමාන් ට්‍රේඩින් නමැති සමාගමට අවසානයේ ගෑස් ටෙන්ඩරය ලබා දී තිබුණි.

ඒ සදහා එවකට විෂය භාර අමාත්‍යවරයා මැදිහත් වී ඇති බවට චෝදනා එල්ල විය.

සියෑම් සමාගම ගෑස් මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 99 කට ලබා දීමට එකග වී තිබිය දී ටෙන්ඩරය ලබා දී තිබෙන්නේ ගෑස් මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 118.23 කට ලබා දීමට එකග වූ සමාගමටයි.

මෙම ගනුදෙනුව මගින් රුපියල් කෝටි 114 ක පාඩුවක් රජයට සිදු වී ඇති බවට චෝදනා කරමින්, “අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය” සහ “සිවිල් සංවිධාන එකමුතුව” අල්ලස් කොමිසම හමුවේ පැමිණිලි කර තිබෙන අතර, ඒ අනුව අල්ලස් කොමිසම අදාල විමර්ශන අරඹා ඇති බව වාර්තා වේ.

ඉමියුනිග්ලෝබියුලීන් වංචාව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇත-ුළු බලධාරීන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිලි කර තිබුනේද “අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය ” සංවිධානයයි.

SendShareShare
Previous Post

අපි වැඩ කරන්නේ පක්ෂ ව්‍යවස්ථාවට අනුවයි! ඔබතුමාලාත් පක්ෂ ව්‍යවස්ථාවට අනුව වැඩ කරන්න! ශ්‍රීලනිප වැඩබලන මහලේකම් මැතිවරණ කොමිසම හමුවී දැනුම් දෙයි! ‌සිරිසේනලා හරිද? සිරිපාලලා හරිද? මැතිවරණ කොමිසම හෙට තීන්දුව දෙන්න ලෑස්තියි! VIDEO I Sri Lanka Latest News

Next Post

රෝහණ බැද්දගේ කියපු ‘සූරිය මංගල්ලේ..’ විකෘති කරලා සෝෂල් මීඩියා දැම්මා කියලා සුරාබදු නිලධාරියෙක්ව අල්ලලා! රටේ සිද්ධ වෙන විශාල හොරකම් ගැනත් මේ විදිහටම පටපට ගාලා හොයනවා නම් ‌කොච්චර හොඳද? I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper