• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඡන්ද කාලෙදි මාලිමාවෙ අය ක්ෂුද්‍ර හා කුඩා පරිමාණ ව්‍යවසායකයන් ගැන පුදුම ආදරයක් තිබ්බේ! දැන් කෝ ඒ ආදරය..? දැනුත් ඒ ආදරය පෙන්වන්නකෝ..! ව්‍යාපාරිකයන්ට හෙණයක් වූ පරාටේ නීතිය ගැන කතාකරන්න ව්‍යවසායකයන් විපක්ෂනායකවරයා හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

July 28, 2025
in Exclusive
Reading Time: 13 mins read
A A
ඡන්ද කාලෙදි මාලිමාවෙ අය ක්ෂුද්‍ර හා කුඩා පරිමාණ ව්‍යවසායකයන් ගැන පුදුම ආදරයක් තිබ්බේ! දැන් කෝ ඒ ආදරය..? දැනුත් ඒ ආදරය පෙන්වන්නකෝ..! ව්‍යාපාරිකයන්ට හෙණයක් වූ පරාටේ නීතිය ගැන කතාකරන්න ව්‍යවසායකයන් විපක්ෂනායකවරයා හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අප රටේ ආර්ථිකයට දැවැන්ත ශක්තියක් ලබා දෙන ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයන් සහ ව්‍යාපාරියන් හමු වී ඔවුන්ගේ ගැටලු විමසා බැලූ බවත් පසුගිය කාලයේ පරාටේ නීතිය ක්‍රියාත්මක වීම තාවකාලිකව අත්හිටුවීමකට ලක් වුවත් ඒ කාලයේ සිදුවිය යුතු ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු නොවීමත් පාස්කු ප්‍රහාරය, කොවිඩ් සහ බංකොලොත්භාවය යන ත්‍රිත්ව ඛේදවාචක නිසා අසරණ වූ මොවුන්ට රාජ්‍ය මැදිහත්වීම හරහා සහන නොලැබී යාමත් සිදුව ඇති බවත් මේ කර්මාන්තකරුවන් වෙනුවෙන් තවදුරටත් හඬ නගා මොවුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීමට පොරොන්දු වූ වත්මන් රජය වගවීමට සහ වගකීමට ලක් කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ද විපක්ෂ නායක කාර්යාලයේ දී Citizens’ Voice වැඩසටහන යටතේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයන් පිරිසක් සමග පැවැති සාකච්ඡාවකදීය.

අප රටේ ආර්ථික වර්ධනයට 50%කට වැඩි දායකත්වයක් ලබා දෙමින් ලක්ෂ ගණනාවකට රැකී රක්ෂා ලබා දෙන සත්‍ය වශයෙන්ම ආර්ථිකයේ කොදු නාරටිය වූ මේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වෙනුවෙන් වැඩි උනන්දුවක් දක්වා මැතිවරණ සමයේ පෙන්වූ ආදරය ක්‍රියාවට නංවන්න කාලය එලැබ ඇති බවත් මොවුන්ගේ දායකත්වය ආර්ථික වර්ධනයට අවශ්‍ය බවත් එසේ වුවහොත් පමණක් 2028 විදේශ ණය ගෙවිය යුතු බවත් මේ වන විටත් පවත්වාගෙන යා යුතු ආර්ථික වර්ධන වේගය පවත්වාගෙන යාමට නොහැකි වී ඇති බවත් 2028 දී ණය ගෙවීමට නොහැකි වුවහොත් නැවත වරක් බංකොලොත්භාවයට රට පත්වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එම නිසා ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ කර්මාන්තකරුවන් කෙරෙහි රජයේ අවධානය යොමු වී පැලැස්තර අස්ථාවර විසදුම් වෙනුවට ස්ථාවර තිරසර විසදුමක් ලබා දිය යුතු බවත් එම නිසා කරුණාකර මේ ක්ෂේත්‍රයේ නියුතුවන්නන්ගේ දුක ගැටලු අතහැර නොදමා මේවාට ප්‍රායෝගික විසදුම් මාලාවක් ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බැංකු පද්ධතිය තුළද මොවුන් මුහුණ දෙන ගැටලු රැසක් ඇති බවත් රටේ ව්‍යවසායකයන්ගේ ප්‍රශ්න ගැටලුවලට ලබා දෙන විසදුම් සහ බැංකුවල ක්‍රියාකාරීත්වය ගැන ණය පොලී ගැන ද පාර්ලිමේන්තුවේ ඉදිරි දිනක අවධානය යොමු කරන බවත් කූඨ ආකාරයේ අනිසි ආකාරයෙන් විශාල පොලියක් සහ ණය බරක් අය කිරීමට ඉඩ දිය නොහැකි බවත් මෙකී අසාධාරණයට විරුද්ධවද හඬ නගන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

පුද්ගලයකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීම! හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න CID අත්අඩංගුවට! I Sri Lanka Latest News

Next Post

අනුර සහ මාලදිවයින් ජනාධිපතිවරයා අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා! I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper