• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇස් නොපෙනෙන-බිහිරි-ගිලන් භික්ෂූන් වහන්සේලා 68 නමක් වැඩවසන භික්ෂු මධ්‍යස්ථානයක සති 2ක් තිස්සේ ලයිට් කපලා! බොන්න වතුරවත් නෑ! මාස 3ක එකතු වූ බිල එක්ලක්ෂ හැත්තෑදහසක්! සති දෙකට ගිලන් හිමිවරුන් තෙනමක් අපවත් වෙලා! අවමංගල කටයුතුත් කළුවරේම කරලා! දායකයන්ට අමාරු නිසා දානවේලත් නැතිලු!  I Sri Lanka Latest News

December 7, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
අපි කලින්ම කිව්වා! අවුරුදු කන්න ලයිට් දුන්නා! ‌හෙට ඉඳන් පැය 4ක් ලයිට් කපනවා!
Share on WhatsAppShare on Facebook

ගිලන් වූ භික්ෂූන් 68 දෙනකු වැඩ වාසය කරන හංවැල්ල කලුඅග්ගල ගිරා ඉඹුල ප්‍රදේශයේ පිහිටි භික්ෂු මධ්‍යස්ථානයක එක් ලක්ෂ හැත්තෑ ⁣හත්දහසකට ආසන්න විදුලු බිලක් නොගෙවීම් නිසාවෙන් විදුලිය විසන්ධි කිරීම නිසා තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි එම මධ්‍යස්ථානයේ අනුශාසක මෝදරවානේ අමිල සිරි හිමියන් පැවසූහ.Sri Lanka Latest News

මාස තුනක විදුලි බිලක් එකතුවීම නිසා මෙලෙස විශාල මුදලක් විදුලි බිල්පතට එකතු වී ඇති බවත් පසුගිය කාළයේ දායකයන්ට තිබූ ආර්ථික දුෂ්කරතා නිසාවෙන් මෙම ස්ථානයට දානමාන සහ මූල්‍යාධාර නොලැබුණු බැවින් මෙම තත්වය උදා වූ බවද උන් වහන්සේ පැවසූහ.

ඇස් නොපෙනෙන බිහිරි විවිධ රෝගාබාධයන්ට ගොදුරු වී ඇති සරණක් නොමැති රෝහල්වලින් ගෙනැවිත් බාරදෙන වයෝවෘද්ධ භික්ෂූන් මෙම ස්ථානයේ වැඩ වාසය කරන බවත් දින 14 කට වැඩි කාළයක් විදුලිය විසන්ධිව පවතින බවත් මධ්‍යස්ථානයේ තිබූ සූර්ය ජනන පද්ධතියටද තාක්ෂණික දෝෂයක් සිදු වී තිබීම නිසා මෙම ගැටළුකාරී තත්වය ඉහල ගොස් ඇති බව උන්වහන්සේ පැවසූහ.

මෙම ස්ථානය මුදල් උත්පාදනය කරන ස්ථානයක් නොවන නිසාවෙන් විශාල අපහසුතාවයකට පත්වීමට සිදුව ඇති බවද අමිලසිරි හිමියෝ පවසති.

විදුලි විසන්ධිය සිදුකෙරූ දිනය සිට මේ දක්වා භික්ෂූන් තිදෙනෙකු අපවත් වී අවමංගල්‍ය කටයුතු පවත්වා ඇත්තේ ද කලුවරේ දැඩි අපහසුතා මධ්‍යයේ බවත් විදුලිය විසන්ධි කිරීම නිසාවෙන් මෙම ගිලන් භික්ෂු මධ්‍යස්ථානය වෙත ජලයවත් ලබා ගැනීමට නොහැකි තත්වයක් උදාවෙන බැවින් විදුලිය විසන්ධි කිරීමට පැමිණි නිළධාරීන් වෙත කොතෙක් ඒ පිළිබදව පැහැදිලි කිරීමක් කලද විදුලිය විසන්ධි කර දමා යන්නට ගිය බවද උන් වහන්සේ පැවසූහ.

SendShareShare
Previous Post

මේවා අයිති යුදෙව්වන්ට කියලා ඔයාලා කවදාවත් හීනෙන්වත් හිතුවද? ලංකාව ඇතුළේ තියෙන ඊශ්‍රායල් ව්‍යාපාර I Sri Lanka Latest News

Next Post

මහේලට අමතරව සනත්ටත් ක්‍රිකට් උපදේශක තනතුරක් දෙන්න තීන්දුයි! I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper