හම්බන්තොට ප්‍රදේශයේ මන්දපෝෂණය පැතිරෙමින් ඇති බවට රටට පළමුවරට හෙළිදරව් කිරීම හේතුවෙන් සේවයෙන්ද් ඉවත් කළ චමල් සංජීව මහතා යළි සේවයේ පිහිටුවීමට පියවර ගෙන ඇත.Sri Lanka Latest News
රාජ්‍ය සේවා කොමිෂන් සභාව ලබා දුන් නිර්දේශයකට අනුව මෙම සේවයේ පිහිටුවීම සිදු කොට තිබේ.










