• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අයිතිකාරයා කවුද කියලා දන්නේ නෑ! කවුදෝ දෙන්නෙක් සතියකට විතර කලින් කෝටි 5ක් වටින BMW කාර් එක අපේ ගෙදර දාලා ගිහින්! රෝහිතගේ බෑනටත් දුමින්ද සිල්වාගේ ලෙඩේ හැදිලද කොහෙද? I Sri Lanka Latest News

October 22, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
Share on WhatsAppShare on Facebook

හොර රහසේ ආනයනය කරන ලද රුපියල් කෝටි 5කට අධික වටිනාකමෙන් යුත් මෝටර් රථය සහ ජීප් රථය නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් තම නිවසට ගෙනැවිත් දමා ගොස් තිබූ බව හිටපු ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑනා පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර ඇත.Sri Lanka Latest News

මීට සතියකට පමණ පෙර මෙම වාහන මෙසේ දමාගොස් තිබූ බවද හෙතෙම ප්‍රකාශ කර තිබේ.

නීති විරෝධීව මෙරටට ආනයනය කර ලියාපදිංචි නොකළ රුපියල් කෝටි 5කට අධික වටිනාකමෙන් යුත් බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ මෝටර් රථයක් සහ ජීප් රථයක් මහනුවර අනිවත්ත ප්‍රදේශයේ පිහිටි හිටපු ඇමැතිවරයාගේ බෑනාගේ නිවසේ සඟවා තිබියදී මහනුවර පොලිසිය මගින් පෙරේදා (20 වැනිදා) සොයාගෙන තිබිණි.

මෙම වාහන දෙක සම්බන්ධයෙන් මහනුවර පොලිසිය කළ ප්‍රශ්න කිරීම් හමුවේ හිටපු ඇමැතිවරයාගේ බෑනා මෙම ප්‍රකාශ කර ඇත.

මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාට ලැබුණු තොරතුරකට අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් කරන ලද විමර්ශනයකදී මහනුවර අනිවත්ත ප්‍රදේශයේ වාහන අලෙවි කරන ව්‍යාපාරිකයකු බව කියන හිටපු ඇමැතිවරයාගේ බෑනාගේ නිවසේ තිබී මෙම වාහන සොයාගෙන තිබිණි.

පොලිසිය පවසන්නේ මෙම මෝටර් රථ දෙක එකලස් කරන ලද ඒවා නොවන බවයි. එහෙත් මෙම වාහන රේගුවද නොමඟ යවමින් කිසිදු රේගු ගාස්තුවක් නොගෙවා ගෙනවිත් ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබේ.

එමෙන්ම මෙම වාහන ලියාපදිංචි කර නොමැති අතර ඊට අයිතිකරුවකුද නොමැති බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් වාහන දෙක මහනුවර පොලිසිය භාරයට ගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑනාගෙන් පොලිසිය ප්‍රකාශ ලබාගෙන ඇත.

මහනුවර පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.

දිවයින -හේමන්ත රන්දුණු, සිරිල් විමලසුරේන්ද්‍ර

රෝහිතගේ බෑනා මාධ්‍ය හමුවේ කියපු කතාව!

මම රෝහිත ඇමැතිතුමාගේ බෑනා! මම ඉන්නෙ කොළඹ! නුවර ගෙදර හංගලා තිබ්බ වාහන එක්ක මගේ සම්බන්ධයක් නෑ! VIDEO I Sri Lanka Latest News
SendShareShare
Previous Post

ඊයේ තිබ්බ කැබිනට් මණ්ඩලය ගත්ත තීන්දු ඇමැති විජිත මෙන්න රටට කියනවා! සජීවීව බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News

Next Post

ගම්මන්පිල කරපු චෝදනාවලට අද කාදිනල් හිමියොත් උත්තර දෙනවා! විශේෂ මාධ්‍ය හමුවක් කැඳවලා! I Sri Lanka Latest News

MORE NEWS

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.