මම රෝහිත ඇමැතිතුමාගේ බෑනා! මම ඉන්නෙ කොළඹ! නුවර ගෙදර හංගලා තිබ්බ වාහන එක්ක මගේ සම්බන්ධයක් නෑ! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑනනුවන් පොලිසිය හමුවේ පැමිණිල්ලක් කොට ඇත.Sri Lanka Latest News ඒ මහනුවරින් හමුවූ බව කියන සුඛෝපභෝගී රථ සමග තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැති බව දැනුම් දීමටය. තමන් පදිංචිව සිටින්නේ කොළඹ බවද හෙතෙම මාධ්‍යයට කියා සිටියේය.