ලබන පාර්ලිමේන්තු සතියේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් වන බැවින් ජනාධිපතිවරයා විසින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට රට ගමන් තහනම් කොට ඇති බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ අනුව ලබන සතියේදී බාල බෙහෙත් මාෆියාව සමග එක්ව ජනතාවට මැරෙන්න අත උස්සන්නේ කව්ද, ජනතාව බේරගන්න අත උස්සන්නේ කව්ද යනුවෙන් රටේ ජනතාවට දැක බලාගත හැකිවනු ඇති බවද ඒ මහතා කීය.










