ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති සර්ව පාක්ෂික සමුලු සාකච්ඡාව අසාර්ථක බව කුමාර වෙල්ගම මහතා පැවසීය.Sri Lanka Latest News
ජනාධිපතිවරයා සිය කතාව කොට නැගිට ගිය බවද කී මන්ත්‍රීවරයා පැමිණ සිටි පිරිස් දෙපැත්තට ඇදීම හේතුවෙන් මෙවර සාකච්ඡාද අසාර්ථක බව කියා සිටියේය.