ආණ්ඩුව ඇතුළේම 13 වන සංශෝධනය සම්බන්ධයෙන් මත දෙකක් ඇති බව ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ මෙම කරුණ සාකච්ඡා කර පැමිණි බව කීවත්, පොහොට්ටු මහලේකම් සාගර කාරියවසම් මහතා එවැනි කිසිවක් නොමැති බව කියා සිටීම හේතුවෙන් ආණ්ඩුව ඇතුළේ මත දෙකක් පවතින බව පෙනී ගිය බවත්ය.
එමනිසා මෙම ජවනිකා නතර කොට ආණ්ඩුව පළමුවෙන්ම සිය මතය ප්‍රකාශ කළ යුතු බවද මන්ත්‍රීවරයා කීය.