අගමැතිනි හරිනි අමරසූරිය මෙනවිය සහභාගී වූ අවස්ථාවක් ආවරණය කිරීමට පැමිණි මාධ්‍යවේදීන් ඉවත් කිරීඹට අගමැති ආරක්ෂක අංශය පියවර ගෙන තිබේ.Sri Lanka Latest News
ඒ, අගමැතිනිය රාමඤ්ඤ මහානිකායේ නාහිමියන් හමුවීමට පැමිණි අවස්ථාවේදීය.
එහිදී අගමැති ආරක්ෂක ඒකකය මගින් රැස්ව සිටි සියලුම මාධ්‍යවේදීන් ඉවත් කරද්දී මාධ්‍යවේදීන් ඊට ප්‍රතිචාර දැක්වූයේ මෙසේය.










