ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න සහ හමුදාපතිවරයා පසුගිය දිනෙක නයිජීරියාවේ ගොස් තිබේද යන්නත්, එම ගමනට ඇවන්ගාඩ් සමාගමේ සම්බන්ධයක් තිබේද යන්නත් ඉදිරි පාර්ලිමේන්තු සතියේදී තමන් ප්‍රශ්න කිරීමට සූදානමින් සිටින බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා කීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ රටේ ජනතාව මේවා සම්බන්ධයෙන් දැනුවත්ව සිටිය යුතු යැයි කියාය.










