ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (23) පෙරවරුවේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කළ අතර ඒ අනුව මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙසත්, කෙහෙළිය රඹුක්වැල්ල මහතා පරිසර අමාත්‍යවරයා ලෙසත් ජනාධිපති කාර්යාලයේ දී මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දෙන ලදී.Sri Lanka Latest News
වෛද්‍ය රමේෂ් පතිරණ මෙතක් දැරූ කර්මාන්ත ඇමැතිධූරයට අමතරව සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස පත්කර ඇත.
ඊට අමතරව රංජිත් සියඹලාපිටිය මුදල් රාජ්‍ය ඇමැතිධූරය හැරුණු විට වැවිලි ව්‍යවසාය පිළිබඳ කැබිනට් නොවන ඇමැතිවරයා ලෙස පත්කර තිබේ.










