ජන අරගල ව්‍යාපාරය අද කොළඹදී පැවැත්වූ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීම සඳහා පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය. Sri Lanka Latest News
භාණ්ඩ මිල ඉහළ යාම, විදෙස් ගිවිසුම් ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගෙන පැවැත්වූ මෙම විරෝධතාව කොටුව දුම්රිය ස්ථානය අසළින් ආරම්භ විය.
පසුව විරෝධතාකරුවන් පිටකොටුව දෙසට ගමන් කිරීමත් සමග පොලිසිය පිරිස විසුරුවාහැරීම සඳහා මෙලෙස අධිපීඩන ජල ප්‍රහාර හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය.