තමන්ට පාර්ලිමේන්තුවේදී පහර දීමට උත්සාහ කළ බව කියමින් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුජිත් සංජය පෙරේරා සහ රෝහණ බණ්ඩාර යන මහත්වරුන් රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මියට එරෙහිව මිරිහාන පොලිසියේ පැමිණිල්ලක් කොට ඇත.I Sri Lanka Latest News
මීට පෙර ඩයනා ගමගේ මහත්මිය මෙම මන්ත්‍රීවරුන් දෙදෙනාට එරෙහිව වැලිකඩ පොලිසියේ පැමිණිල්ලක් කිරීමට කටයුතු කොට තිබිණ.