රේගු වෘත්තීය සමිති සන්ධානය අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කර තිබේ.Sri Lanka Latest News
ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් රේගු වෘත්තීය සමිති සන්ධානය මෙම තීරණය ගෙන ඇත.
ඔවුන් පවසන්නේ අද පෙරවරු 9 සිට මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එළැඹීමට තීරණය කළ බවය.









