විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සක්වල වැඩසටහන යටතේ පාසල්වලට බස් රථ ලබා දීම සම්බන්ධයෙන් ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගිය දිනෙක ප්‍රබල විවේචනයක් කළේය.
එහිදී ඔහු කියා සිටියේ CTB ඩ්‍රයිවර්ලට මේ රට බාරදෙන්න පුලුවන්ද යැයි කියාය.
ඊට පිළිතුරු දීමට විපක්ෂනායකවරයා පසුගිය දිනෙක කටයුතු කළේ මෙසේය.










