මේ වනවිට අනුරාධපුරේ සල්ගාදු පිටියේ පැවැත්වෙන පොහොට්ටුවේ පළමු රැලියට විශාල සෙනගක් සහභාගී වෙමින් සිටින බව වාර්තා වේ.
ඊට පොහොට්ටුවේ ප්‍රධානීන් සියල්ලම පාහේ සහභාගී වී සිටින බව දැනගන්නට ඇත.
කෙසේවෙතත් සන්ධානයේ සෙසු පක්ෂවලට ඊට ආරාධනා කර නොමැති බවද දැනගන්නට තිබේ.








