පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහිම් මහතාට පාර්ලිමේන්තුවේ පැමිණීම අද සිට මාසයක කාලයකට අත්හිටුවා තිබේ.Sri Lanka Latest News
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මේ බව දැනුම් දුන්නේය.
විදේශක සිට නිති විරෝධී ලෙස මෙරට රත‍්‍රන් ගෙන ඒමේ සිදුවීමක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ආචාරධර්ම හා වරප්‍රසාද පිළිබඳව කාරක සභාව ඉදිරිපත් කරන ලද වාර්තාවේ නිර්දේශවලට අනුව මෙම අත්විටුවීම සිදුකර ඇත.










