පවතින ඉන්ධන අර්බූදය හමුවේ පාසල් තව සතියක් වසා දැමීමට අධ්‍යාපන බලධාරීන් තීරණය කොට ඇත.
ඒ අනුව ලබන 8 වැනිදා තෙක් පාසල් නොපැවැත්වෙන බව අද පැවැති සාකච්ජාවකදී අධ්‍යාපන බලධාරීන් තීරණය කොට තිබේ.

Copyright © 2019 -2024 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.