2015 යහපාලන ආණ්ඩු සමයේදී හොරු ඇල්ලීමේ කටයුතු දියත් කළ ආකාරය පිළිබදව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පසුගිය දිනෙක අපූරු හෙළිදරව්වක් කළේය.
එහිදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී කටයුතු කළ ආකාරය පිළිබදව ඇය සදහන් කර සිටියේ මෙවැන්නකි.










