හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයන් අතර විශේෂ සාකච්ජාවක් මේ මොහොතේ පැවැත්වෙන බව දැනගන්නට ඇත.
ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වෙමින් පවතින බව අභ්‍යන්තර ආරංචිමාර්ග සදහන් කරයි.
මෙම හමුවට සමගි ජන බලවේගය ඇතුලු විපක්ෂය නියෝජනය කරන ස්වාධීන කණ්ඩායම් රැසක නියෝජිතයන් සහභාගී වී සිටින බවද දැනගන්නට ඇත.










