එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට අදාළ සමාගමෙන් ඩොලර් මිලියන 250ක අල්ලසක් ගත් බවට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් අනාවරණය කළ චාමර ගුණසේකර නැමැත්තා සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.
ඒ ජාතික ජනබලවේගය නියෝජනය කරන කණ්ඩායමක් විසිනි.










