ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් ධූරය දැරූ මහාචාර්ය තිස්ස විතාරණ මහතා එම තනතුරෙන් ඉවත් කර ඊට වෙල්ලප්පුලිගේ අබේසේන මහතා පත් කර තිබෙනවා. කෙසේ වෙතත් මහාචාර්ය තිස්ස විතාරණ මහතා අද මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කලේ අදාළ පත්කිරීම නීතිවිරෝධී බවයි.