ජනාධිපතිවරණයට පෙර මහමැතිවරණයක් පැවැත්විය යුතු බවට පොහොට්ටුවත්, එජාපයත් ජනාධිපතිවරයාට බලපෑම් කරමින් සිටින බව උදය ගම්මන්පිල මහතා පැවසීය.Sri Lanka Latest News
අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ ජනාධිපතිවරණය පරදින බව දන්නා මෙම පිරිස යම් තරමකින්වත් පාර්ලිමේන්තු ආසන ප්‍රමාණයක් ලබා ගැනීම සදහා මෙසේ බලපෑම් කරන බවකි.










